ජෝර්ජියා හා තුර්කි දේශසීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරමින් තුර්කියට ඇතුළුවීමට උත්සාහ කළ ශ්රී ලංකා ජාතිකයන් 8 දෙනෙක් ජෝර්ජියා දේශසීමා පොලීසිය හා රාජ්ය ආරක්ෂක සේවාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජෝර්ජියාවේ අඩ්ජාරා ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙවැනි වරදකට ජෝර්ජියාව තුළ වසර හතරේ සිට පහ දක්වා වන සිර දඬුවමකට යටත් වීමට සිදුවෙයි. ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
agenda.ge ඇසුරෙනි